Tuesday, August 11, 2009

නොනැවත ඉදිරියටම

ආයුබෝවන්,
මම ගොඩක් කාලයක් පෙරැම් පුරල තමයි මේ blog එක ලියන්න පටන් ගත්තේ. මට මේක අලුත්ම අත්දැකීමක්. ඇත්තටම මට මුලදි පොඩි බයක් තමයි තිබුනේ. ඒක නැතිකලේ මගේ හොද යාලුවෙක්(රවීංග වික්‍රමනායක) එයාට මේ මුල්ම ලිපි‍යෙන් මම ස්තූති වන්ත වෙන්න ඕන මාව දිරිමත් කලාට, ඒවාගේම "My Page" වෙත එන සියලුම දෙනාම තම අදහස් වලින් මාව දිරිගන්වනු ඇතැයි මා සිතමි. මගේ අත්දැකීම්‍ මෙන්ම දැනුමද යොදාගේන මෙය සාර්ථක කර ගැනීම මගේ බලාපොරොත්තුව වෙයි. දැනුත් කියන්න ගොඩක් දේවල් තිවයෙනව ඒවා මම පිලිවෙලට ඊලග ලිපියේ සිට ඉදිරි පත් කරනව. මේ පැත්තෙන් තියෙන මගේ photo එත ගත්තේ ගිය සතියේ පොලොන්නරැවෙ ගිය trip එකේදි මට වෙන දාන්න මගේ photo එකක් ඇත්තෙම නැහැ මේකත් බොහොම අමාරැවෙන් කපල කොටල හදා ගත්තේ.මේක හදා ගන්න වින්ද දුක දන්නේ මම විතරයි. ඔබ සැමගේ සහයෝගය ඉදිරියට පතමි. අද සිට සැමදා රුදෙන්න මාහා ...............!
ස්තූතියි.

1 comment:

  1. බොහෝම සතුටුයි ලියන්න පටන් ගත්ත එක ගැන, ඉස්සරහට වැ‍ඩ ගොඩක් තියෙනවා කරන්න........

    මාගේ උණුසුම් සුභ පැතුම් .......

    ( Put a link to download sinhala unicode pack who can't see te page properly )

    ReplyDelete