අද මම මේ ලිපියෙන් කියන්න හදන්නේ ubuntu මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ගත් විගසම එහි media files play නොවන බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඉතින් මේක විසද ගන්න හැටි හරිම ලේසියි. වෙන වෙනම codex install කරන්නේ නැතිව අවශ්‍ය කරන ඔක්කොම එක පාර install කර ගන්න හැටියි මම අද කියන්න හදන්නේ.
පියවර 1
මුලින්ම Applications -----> Ubuntu Software Center මගින් Ubuntu Software Center වෙතට පිවිසෙන්න.

ඊට පස්සේ එහි search box එකේ ubuntu restricted extras කියල type කරන්න. එත කොට පහත පරිදි results ලැබේවි. එයින් ubuntu restricted extras කියන එක install කර ගන්න මගේ picture එකේ එක නොපෙන්වන්නේ මම දැනටමත් ඒක install කරල තියෙන නිසයි.

oyata thaanks e wagema ubuntu wala sinhala liyana widiha kiyanawada (ubuntu walata kaputa 2004 font eka da ganna barida) bey.
ReplyDelete@ Anonymous
ReplyDeleteubuntu වලට සිංහල දා ගන්න විදිහ මම කලින් කියල දුන්න ඒකට මේ link එකෙන් යන්න. http://madhawas.blogspot.com/2010/05/ubuntu-unicode_30.html
ඔබේ පැහැදිලි කිරීම් ඉතා අගෙයි!
ReplyDelete@ සුමින්ද
ReplyDeleteබොහොම ස්තූතියි. ඇත්තටම මට මෙය ඉදිරියට කරගෙන යන්න ඔබේ comment එක ලොකු හයියක්.