ප්‍රථමයෙන්ම Ubuntu මෙහෙයුම් පද්ධතියේ Universe repository එක enable කර ගත යුතුයි. පහත පියවර ඒ සදහා අනුගමනය කරන්න.
පියවර 1
Ubuntu desktop එක මත ඇති system drop down මෙනුවට පිවිසෙන්න. එහි administration මෙනුවට පිවිස software sources ටූලය ලබා ගන්න.
Password එක ඉල්ලා සිටියහොත් එය ලබා දෙන්න.
පියවර 2
ඉන් පසු පහත පිරිදි ලැබෙන window වේ පෙන්වා ඇ සියළුම boxes tick කිරීමේන select කර ගන්න.
පියවර 3
එවිට පහත දැක්වෙන dialog box එක දිස් වේවි එහි reload button එක මත click කරන්න.
එවිට ඔබට කිසිදු error පනිවිඩයක් නොලැබේ නම් ඔබ සාර්තකව universe and multiverse repositories enable කර ගෙන ඇත.
පියවර 4
ඉන් පසු terminal එක විවෘත්ත කරගෙන පහත code එක එහි ඇතුලත් කරන්න.
sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib language-pack-si-base
enter key එක press කරන්න. අතර මගදී ඉල්ලා සිටියහොත් Y අකුරද press කරන්න.
දැන් නැවත පහත code එක ඇතුලත් කරන්න.
rm -f ~/.xinput.d/* ; im-switch -z all_ALL -s ibus
enter key එක press කරන්න.
පියවර 5
log out වී නැවත log වන්න එහිට task bar එකෙහි පහත පරිදි icon එකක් දිස් වෙයි.
එම icon එක මත click කර preference මෙනුව වෙතට පිවිසෙන්න. නැතහොත් terminal එකෙහි පහත code එක ඇතුලත් කර enter key එක press කරන්න.
ibus-setup
පියවර 6
එවිට ලැබෙන පහත window වෙන් unicode on/off කිරීම සදහාත් keyboard අතර මාරු වීම සදහාත් shortcut key පෙන්වා ඇත අවශ්‍ය පරිදි ඒවා සකසා ගන්න.
පියවර 7
එහි input method tab එක මත click කරන්න. එය පහත පරිදි වේ.
එහි input method මත click කර අවශ්‍ය keyboard එක තමන්ට සුදුසු පරිදි තෝරා ගන්න.
මම තෝරා ගත්තේ wijesekara-preedit keyboard එකයි. ඉන් පසු එය add button එක මත click කර add කර ගන්න. එය up button එක මගින් පළමු තේරීම ලෙස තෝරා ගන්න. close මගින් ඉන් ඉවත් වන්න.
දැන ඔබ සාර්ථකව sinhala unicode ස්ථාපනය කර ගෙන අවසානයි. shortcut key භාවිතයෙන් එය ක්‍රියා කරවා බලන්න. මම මේ සදහා යොදා ගත්තේ ubuntu 10.04LTS සංස්කරණයයි. ගැටළු හා අදහස් comment කරන්න.
this is a republish

ඔය තරම් බලු හුරතල් ඕනි නෑ..9.10 වලයි 10.04 වලයි යුනිකෝඩ් ෆොන්ට් එක(ttf) ගත්ත,,,, double click කලා...බඩු වැඩ බබා වගෙ....ටයිප් කරන්න ඕනි නම් UCSC කන්වර්ටරේ
ReplyDeleteමෙන්න ඊළඟ ට්‍රික් එක මෙකත් කරන්නෝ....
ReplyDeletehttp://trueorcrazy.blogspot.com/2010/02/ubuntu-in-sinhala.html
මමත් උබුන්ටු වලට ඉතාම අළුත්. සිංහල හරියට දාගන්න බැරුව අනාථ වෙලා ඉන්නකොට අහම්බෙන් ඔබේ මේ බ්ලොග් එක හම්බවුනා. අනේක වාරයක් ස්තුතියි!! දිගටම ලියන්න. අපි වගේ අයට මින් ලැබෙන ප්‍රයෝජනය කියල නිමක් නෑ.. නැවතත් ස්තුතියි.
ReplyDelete@ සුමින්ද
ReplyDeleteමම ලියපු දෙයින් ඔයාට ප්‍රයෝජනයක් උනා නම් මට ගොඩක් සන්තෝසයි. මොකද මම ඇත්තටම බලාපොරොත්තු උනේ ubuntu වලට අලුත් අයට යම් කිසි දෙයක් කියල දෙන්නයි. (එහෙම කිව්වට මම සියළුම දේ දන්න කෙනෙක් නම් නොවෙයි)
ඔබට බොහොම පිං෴ මං මාස ගානක් හොයහොයා හිටියේ විජේසේකර යතුරුපුවරුව එක් කරගන්න ක්‍රමයක්෴ මේ කමාන්ඩ් දැම්මහම වැඩේ හරිගියා ෴ ස්තුතියි෴
ReplyDelete