අද මගේ blog එකේ counter එක 1000 පහු කලා. ඇත්තටම ඊයේ තමයි ඒක වුනේ. කොහොම වුනත් මේක මගේ blog එකට ඉතාමත් වැදගත්. මේ තැනට එන්න ටික කාලයක් ගියත් අද මට ගොඩක් සතුටුයි. වැඩ ගොඩක් මැද්දෙන් මේ ගමන ආපු එක ගැන මට ගොඩක් සතුටුයි. ඒ වගේම මට comment කරපු නොකරපු blog එකට ආපු නොආපු හැමෝටම ගොඩක් ස්තූතියි.
මගේ සුභ පැතුම් මිත්‍රයා :)
ReplyDelete@ Hasitha
ReplyDeleteබොහොම ස්තූතියි මිත්‍රයා :)
mageth suba pathum!
ReplyDeleteමගේ සුභ පැතුම්
ReplyDelete@ තිසර ප්‍රියංකර සහ ඉලංදාරියා
ReplyDeleteබොහොම ස්තූතියි මිත්‍රවරුනි :)
Congradz!
ReplyDeleteඅපේ උනුසුම් සුභපැතුම්...
ReplyDelete@ Google Bot සහ indi
ReplyDeleteබොහොම ස්තූතියි මිත්‍රවරුනි :)
හොදයි හොදයි. කාට කාටත් වැඩක් ඇති ලිපි තවතවත් ලියන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ReplyDeletewww.geeth.tk
බොහොම ස්තූතියි ගීත්
ReplyDeleteඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්.....මගේ කටත් පිච්චුනාද මන්ද.... ;-)
ReplyDelete@ හසියා
ReplyDeleteබොහෝම ස්තූතියි මිත්‍රයා(කටට කොහොමද දැන්)