අපි බොහෝ දෙනා Pen drives භාවිතා කරනව....... අද දවස වන විට Pen drives තමයි data traveling සදහා තියෙන ජනප්‍රියම හා ලේසිම ක්‍රමය. නමුත් මේ පහසුන නිසාම මේවා විනාශකාරී වැඩසටහන් (Virus) පැතිර යාමේ ප්‍රධානතම මාධ්‍ය බවට පත් වී තිබෙනව. මේ නිසාම අපට නොදැනුවත්වම Pen drives හරහා විනාශකාරී වැඩසටහන් (Virus) අපේ පරිඝණක වෙත පැතිර යාමේ හැකියාවක් තිබෙනව. එසේම මෙලෙස විනාශකාරී වැඩසටහන් (Virus) ආසාදනය වීමෙන් එම Pen drives වල තිබෙන Folders ද Hidden විය හැක. එසේ වූ විට ඒවා සාමාන්‍ය පරිදි Folder options හරහා show all hidden files enable කිරීමෙන් ලබා ගත නොහැක.
එසේ වූ විට එම ආසාදිත Pen drives එක පරිඝණකයට (හොදින් යාවත් කාලීන කරන ලද Anti-virus වැඩසටහනක් ඇති) සම්බන්ධ කර එහි ඇති virus ඉවත් කර ගන්න. ඉන් පසු command prompt වින්ඩෝව විවෘත්ත කර ගන්න.
1. Drive එක ලෙස ඔබගේ Pen Drive එක select කර ගන්න.(cd.. command එක භාවිතා කරන්න.)
මගේ Pen Drive එක E නිසා මම ඒක තෝරාගත්ත.
ඊට පස්සේ මම පහත සදහන් කරන code එක type කරල enter කරන්න.
attrib -S -H -R /S /D

ඊට පස්සේ මේ window එක close කරල pen එක open කරල බලන්න. එතකොට ආයෙත් අර නොපෙනී තිබුන folders පෙන්න පටන් ගනීවි. (ඇත්තටම මේක මට වුන දෙයක් නිසා මම ජංජාලෙන් හොයා ගත්ත දෙයක් මට නම් හරිගියා.) comments දාන්න.
එසේ වූ විට එම ආසාදිත Pen drives එක පරිඝණකයට (හොදින් යාවත් කාලීන කරන ලද Anti-virus වැඩසටහනක් ඇති) සම්බන්ධ කර එහි ඇති virus ඉවත් කර ගන්න. ඉන් පසු command prompt වින්ඩෝව විවෘත්ත කර ගන්න.


attrib -S -H -R /S /D

ඊට පස්සේ මේ window එක close කරල pen එක open කරල බලන්න. එතකොට ආයෙත් අර නොපෙනී තිබුන folders පෙන්න පටන් ගනීවි. (ඇත්තටම මේක මට වුන දෙයක් නිසා මම ජංජාලෙන් හොයා ගත්ත දෙයක් මට නම් හරිගියා.) comments දාන්න.
Thank you share knowledge....
ReplyDeleteDid you check this for hard disk drivers
ReplyDelete@ pubudu
ReplyDeleteno i havent check this for hard disk drives, but this may be work to the hdds. try it.....