PollPub.com Vote What is the most trusted mobile communication solution Dialog Mobitel Airtel Hutch Tigo View Results Poll powered b...
Thursday, December 31, 2009
Monday, October 26, 2009
එතිසලාත් ඉන්ටර්නැෂනල් සමාගම ටීගෝ ශ්‍රී ලංකා සමාගමේ මෙහෙයුම් 100%ක් ම පවරා ගනී
උපුටා ගැනීම 26/10/2009 දිවයින එමීර් රාජ්‍ය පදනම් වූ විදුලි සංදේශ දැවැන්තයකු වන එතිසලාත් (Ethisalath) සමාගම, මිලිකොම් ඉන්ටර්නැෂනල් සමාගමට අය...
Sunday, October 11, 2009
මගේ පළමු torrent එකට seeders ලා 300 යි
අද මට ගොඩක් සතුටුයි. මොකද මේ වෙලාවේ මගේ කුලුදුල් torrent එකට seeders 378 ක් ඉන්නවා. මේ torrent එක පටන් ගත්තේ එක seeder කෙනෙක් ගෙන් විතරනේ....
Sunday, October 4, 2009
මගේ පලමු ටොරන්ට් එක
ටොරන්ට් ගැන දැන ගත්ත කාලේ ඉදන්ම මගේ ලොකු ආසාවක් තිබුණා ටොරන්ට් එකක් හදන්න. මුල් කාලේ ගෙදරට High speed internet තිබුණේ නැති නිසා මේවා ගැන බො...
Wednesday, September 30, 2009
මගේ පරණ පෙම්වතිය
මම මේ කියන්න හදන්නේ ලගදි බලපු Film එකක් ගැන. ඔබේ පෙම්වතියටත් පුදුමාකාර හැකියාවන් හා අත්භූත බලයන් තිබෙනවා නම්??? ඒ ආදරය මොන වගේ එකක් වේව...
අවුරුදු 4 ක දැරියකගේ දස්කම්
පුංචි උනත් අපූරු ගායිකාවක් ගැනයි මේ Video එක. වයස අවුරුදු 4 ක දැරියක් උනාට ඇගේ හැකියාවන් කොහොමද?................
Friday, September 11, 2009
එක යහනක නිදා ගැනීම සෞඛ්‍යයට අහිතකර විය හැකියි
ලන්ඩන් (ටෙලිග්‍රාෆ්) එක යහනක නිදා ගැනීම සෞඛ්‍යයට අහිතකර බව පර්යේෂණවලින් දැන් සොයා ගෙන ඇත. තම සැමියා හෝ බිරිඳ සමග යහනක් බෙදා ගැනීම ආදරයේ සංක...
Saturday, August 15, 2009
පෙරහැරට පසුව දෙවිනුවර
දෙවිනුවර අවසන් පෙරහැර දිනයට පසු දින උදෑසනම මට එම ප්‍රෙදේශය හරහා යන්න වුණා. එම ප්‍රදේශය හරහා ගමන් කරන සියලු දෙනාගේම ස...
Thursday, August 13, 2009
කාලෙකට පස්සේ ලස්සන කතාවක් (Wall-E 2008)
පසුගිය දිනත සවස් වරුවක කරන්නම දෙයක් නැති නිසා Film එකක් බලන්න හිතුවා, මගේ මුලු Film Collection එකම අවුස්සලා අවුස්සලා බලපු නැති Film ටිකක් ...
ඇසේ මානයෙන් ඔබ්බට
අප අවට සියලුම දේ අපේ ඇස් දෙකට පෙනෙනවද? මේ ප්‍රශ්ණයට ගොඩක් දෙනෙක් ඔව් කියල උත්තර දේවි, නමුත් මම මේ ලිපියේ සදහන් කරන දේ සිදුවෙනකන් ම මමත් ...
පොලොන්නරුවට නම හැදුනේ මෙන්න මෙහෙමයි
මේ අදහසත් මට දැන ගන්න ලැබුනේ අපේ පොලොන්නරු සංචාරයේදීයි. ඉතින් අපි හැමෝගෙම දැන ගැනීම සදහා මම මේක ඉදිරිපත් කළා .
Tuesday, August 11, 2009
නොනැවත ඉදිරියටම
ආයුබෝවන්, මම ගොඩක් කාලයක් පෙරැම් පුරල තමයි මේ blog එක ලියන්න පටන් ගත්තේ. මට මේක අලුත්ම අත්දැකීමක්. ඇත්තටම මට මුලදි පොඩි බයක් තමයි තිබුනේ. ...
Subscribe to:
Posts (Atom)