Saturday, April 24, 2010

උදව්වක් කරනවද?

මට ඉතාමත් වැදගත් පරණ educational පොත් වල e-books හොයා ගන්න ඕන වෙලා තියෙනවා ඉතින් ඔයාලා ඒවා මට හොයා ගන්න උදව් කරනවද?. ඔයාලා දන්න e-books තියෙන site මට කියනවද?. මේවා university එකට ඕන කරන පොත්. .
බොහොම ස්තූතියි.

4 comments:

  1. ඔයා ELEC ද කරන්න ඉන්නෙ ?

    අනේ මේ Word Verification අයින් කරපන්. මේක මළ වදයක් !

    ReplyDelete
  2. ඔහොම බෑ, පොත් වල නම වත් කියන්න හොයලා දෙන්න.
    www.4shared.com වලින් තමයි මම නම් ගොඩක් ඒවා ගන්නෙ.

    ReplyDelete
  3. @තර්ඩ් මෑන්
    මම ඉක්මන්ම word verification අයින් කරන්නම්. මම elec තමයි කරන්නේ.

    ReplyDelete
  4. @ මධුරංග
    හොයන්න නම් පොත් list එකක්ම තියෙනවා අනේ. බොහොම ස්තූතියි 4shared ගැන කිව්ව්ට.

    ReplyDelete