අද මට ගොඩක් සතුටුයි. මොකද මේ වෙලාවේ මගේ කුලුදුල් torrent එකට seeders 378 ක් ඉන්නවා. මේ torrent  එක පටන් ගත්තේ එක seeder කෙනෙක් ගෙන් විතරනේ. ඉතින් සතුටු නොවී කොහොමද?. මේක torrent එක හදන්න වෙච්ච මහන්සිය දන්නේ මම විතරනේ ඉතින් මේ විදිහේ ප්‍රතිචාරයක් එකට තියෙනවා දකින කොට මට කොච්චර සතුටුද?. මේක widescreen wallpapers ටිකක්. මම මේක හදල upload කරල වෙනම post එකක් මීට කලින් දැම්මා. අපේ රටේ දේවල් වල torrent ඇත්තෙම නැහැ වගේ. ඒක නිසා පුලුවන් අය ඉන්නවානම් torrent  හදල upload කරන්න. හදන්න දන්නේ නැත්තම් මගේ පළමු ලිපිය බලල ඉගෙන ගන්න. ඒ වගේම post එකකුත් දාන්න අපිට දැනගන්න. එතකොටයි මගේ මේ ලිපියෙන් වැඩක් වුනා වෙන්නේ. 
 
 
ඔන්න මමත් බාල ඉවරවෙලා සීඩ් වෙන්න දැම්මා
ReplyDelete@ sahan, thanks very much to u
ReplyDeleteඑළ, එළ ඔන්න මාත් seed කරනවා!!
ReplyDelete@ akila, ඔයාටත් ගොඩක් ස්තූතියි.
ReplyDelete