Wednesday, September 30, 2009

මගේ පරණ පෙම්වතිය


මම මේ කියන්න හදන්නේ ලගදි බලපු Film එකක් ගැන. ඔබේ පෙම්වතියටත් පුදුමාකාර හැකියාවන් හා අත්භූත බලයන් තිබෙනවා නම්??? ඒ ආදරය මොන වගේ එකක් වේවිද?. ඒ වගේම ඒ ආදරය වේදනාකාරී නම්!!!! ඊටත් වඩා ඹබ වෙනත් කෙනෙකුට ආදරය කරන්න ගත්තොත් ඇය ඇගේ බලයන් මොන විදිහට පාවිච්චි කරාවිද? මේ වගේ කතා තේමාවක් රැගත් කතාවක් තමයි My Super Ex-Girlfriend (2006) film එක. බලන්න වටින කතාවක්. සුපිරි පෙම්වතියක් ඉන්න එකෙත් වාසියක් තියෙවා. හැබැයි ඉතින් try කරන කොට ඉන්න කෙල්ල නෙමෙයි පස්සේ ඉන්නේ බැන්දයින් පස්සේ ඉන්නේ ඊටත් වෙනස් ‍කෙනෙක්.......... පරිස්සමෙන්. මේ Film එක IMDb වල 5.4/10 ගත්ත Film එකක්.

2 comments: