Tuesday, October 5, 2010

Windows 7 භාවිතයෙන් partition වල ඉඩ වෙනස් කර ගමු...

Windows 7 භාවිතයෙන් partition වල ඉඩ වෙනස් කර ගමු... පහු ගිය දවස් වල මට ටිකක් නෙමෙයි ගොඩක් කරදර වුනා. මගේ අහිංසක laptop එක dvd කියවීම නවත්තල දැම්මා ඉතින් උදේ පාන්දරින්ම ගියේ නැතැ...